(නම් ගම මනක්කල්පිතයි. සත්‍ය සිදුවීමක් ඇසුරීන් ලියවිණි.)
යාලුවනේ මේක සිරාම සීන් එකක්. උඹල විශ්වාස කරයිද මන්ද. මොකද මටත් තම sure නෑ මේක හීනයක්ද කියල. මං මුලින්ම මං ගැන කියන්නම්කො. මගේ නම හසිඳු. ආදරේට කවුරුත් කිව්වේ හසියා කියල. අපේ පවුලේ ඉන්නේ මායි අම්මයි තාත්තයි නංගියි අක්කයි. අක්ක දැන් marry කරලා. නංගි තාම 10 වසරේ. අපි ඉන්නේ පිළියන්දල. මං මේ අවුරුද්දේ A /L s කරනවා මං යන්නේ ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම famous ඉස්කෝලෙකට. ඒ ඇතිනේ. මේ කතාව මායි cousin කෙනෙකුයි ගැන.