වින්සන්ගෙ කට හොද නෑ.ප්‍රේමලතා ගැන හැමදෙයක්ම හම්බවෙන හැමෝම එක්ක කියනවා.ගෙදර බල්ලට කුෂ්ඨයක් හැදිල පේමලත ඌව මැරුවා.මේක වින්සන් කියලා කඩපිලෙත්
බල්ලට ලෙඩක් හැදුනා .මම ඌට බේත් අරන් දෙන්න හදනකොට ඩාලින් ඌව මරල වලලල කියලා.ප්‍රේමලතාට යකා නැග්ග.ප්‍රේමලතා වින්සන්ට කියලා තිබ්බෙ මම කොයි වෙලාවක හරි බල්ල මරනවා කියලා.
වින්සන් ගැන ප්‍රේමලතාට මාර තරහක් ආවෙ.වින්සන්ව මරන්න ඕන කියලත් ප්‍රේමලතා කල්පනා කළා.ලිලීනෝන එක්ක මේ ගැන කතා කරගන්න ඕන කියල හිතුවා.ඒ වෙලාවෙම ගියා හම්බවෙන්න.මාර ප්‍රශ්නයක් ලිලී අක්කෙ.මට මේ වින්සනය එක්ක මාර තරහක් ඕකව මරන්න ඕන.ප්‍රේමලතා කිව්ව
උබගෙ ඕන එපාකම් ඌ පිරිමහනවද ලිලීනෝන ඇහුව